නෙතූNethu

by මධුෂිකා දිල්හානිMadhushika Dilhani

Category
Novels

About this book

හිතු හිතු අත - ඔහේ ඇවිදින

දඩබ්බර වූ - දඟලතාවක්

නම් මේ මම...

ලඟට අරගෙන - නුඹ වටේටම

සින්න කරගත් - මහා වෘක්ෂය

ඒ නම් නුඹ...

ලතාවක් සේ - පිරිමි පපුවක

වෙලිය හැකි නම් - ගැහැනු හට

මේ ලොව...

තවත් කුමටද ඉඩ..

Details

Language
Sinhala
Pages
319
ISBN
9786245671151