Nirmana - නිර්මාණා (ද්වාරි ස්වර 2)

Nirmana - නිර්මාණා (ද්වාරි ස්වර 2)

තිසරණී නිර්මාණි - Thisarani Nirmani

LKR 1,190.00LKR 1,400.00-15%
Out of Stock
Out of Stock
Description

පෘථිවියේ ලස්සනම ගැහැනියට හා කොබෙයිගනේ මහ වලව්වේ හිතුවක්කාර මායාකරුවාට දාව ඉපදුනු දියණිය නිර්මාණා නම් විය... ඇය උපතින්ම දෑතේ මිට මොලවා ගත් මන්ත්‍ර බලයකින් උපන් මුරණ්ඩු මන්ත්‍රකාරියක විය... පෘථිවියටත් ඊට ඔබ්බෙන් වූ චක්‍රාවාටත්... අතීතයත් අනාගතයත් බුදු දහමත් එක මිටකට ගනිමින් මේ කතාංගය දිග ඇරේ... ප්‍රේමයේ අධි මාත්‍රාවන්ගෙන් සේම විරහවේ සංවේගයන්ගෙන් පිරී ගිය මෙහි වසර දස ලක්ශයක වෛරය හා වසර දස ලක්ශයක ප්‍රේමය සුමටව පිරි මදිනු ලබයි... මේ ඇගේ කතාවයි ද්වාරිගේත් ඉන්ද්‍රගෙත් සුරතල් දියණිය වූ නිර්මාණා මීගස්තැන්නගේ කතාවයි...

Related Books

ක්ෂීර සාගරය කැලඹිණ
Novels
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
Novels
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
Novels
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00
සෙවණැල්ල සේ
Novels
සෙවණැල්ල සේ

ප්‍රදීපිකා සිරිවර්ධන - Pradeepika Siriwardhene

LKR 720.00