නිර්මාණයේ මහා ශෝකයNirmanaye Maha Shokaya

by සුභා රණවීරSubha Ranaweera

Category
Novels

About this book

චිත්‍ර ශිල්පී වැන් ගෝ තරම් සිය වෘත්තියට කැප වු, මුළු ආත්මයම ඊට පුජා කළ තැනැත්තෙක් ලෙස පරිවර්තිකාව ඔහු හුවා දක්වයි. ඔහුගේ උත්තම මනුෂ්‍යය ගුණාංග මෙහි ලා මුඛ්‍ය සාධකය ලෙස ඇය දක්වන්නිය."

Details

Language
Sinhala
Pages
595
ISBN
9786245717576