Nirwana - නිර්වාණ

Nirwana - නිර්වාණ

Upul Shantha Sannasgala - උපුල් ශාන්ත සන්නස්ගල

LKR 1,020.00LKR 1,200.00-15%
In Stock
Description

හැම ට්‍රිප් එකක් ම, වෙඩිං එකක් ම, පාටි එකක් ම, ගැදරිං එකක් ම, මීටිං එකක් ම අවසානේ හිස්කම. වෙන මුකුත් ම නෙමෙයි, හිස්කම. මිනිස්සු ගැන කලකිරීම. හුඟක් මිනිස්සු ඉපදිලා ඉන්නෙ එයාලගෙ දෙමාපියෝ කොන්ඩම්ස් යූස් නො කරපු නිසා ම විතරයි. වෙන කිසි ම හේතුවකට නෙමෙයි. හියුමන් කියන්නෙ මනුස්ස නම්; ඒත් එයාලා නො දන්නෙත් ඒ ගැන විතරයි. ටික වෙලාවක් හරි මිනිස්සුත් එක්ක ගැවසුණා ම ආයෙත් මූඩ් එක හදා ගන්න නම්, මට මං එක්ක තනියම හුඟක් වෙලා ගත කරන්න ඕන. | හැම ට්‍රිප් එකක් ම, වෙඩිං එකක් ම, පාටි එකක් ම, ගැදරිං එකක් ම, මීටිං එකක් ම අවසානේ හිස්කම. වෙන මුකුත් ම නෙමෙයි, හිස්කම. මිනිස්සු ගැන කලකිරීම. හුඟක් මිනිස්සු ඉපදිලා ඉන්නෙ එයාලගෙ දෙමාපියෝ කොන්ඩම්ස් යූස් නො කරපු නිසා ම විතරයි. වෙන කිසි ම හේතුවකට නෙමෙයි. හියුමන් කියන්නෙ මනුස්ස නම්; ඒත් එයාලා නො දන්නෙත් ඒ ගැන විතරයි. ටික වෙලාවක් හරි මිනිස්සුත් එක්ක ගැවසුණා ම ආයෙත් මූඩ් එක හදා ගන්න නම්, මට මං එක්ක තනියම හුඟක් වෙලා ගත කරන්න ඕන.

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00