NO STOPPING OR TURNING BACK (සිංහල නවකතාව)

by උපුල් ශාන්ත සන්නස්ගලUpul Shantha Sannasgala

Category
Novels

About this book

ජීවිතයේ තවදුරටත් උස්සගෙන

යා යුත්තේ කොයි අතටද

තේරුම් ගන්න බැරි තැන,

උස්සගෙන යනවා වෙනුවට

ජීවිතේ බිම දිගේ

ඇදගෙන යන්න ඔහු පුරුදු වුණා.

ඉබාගාතේ දහ අතේ

ඇවිදිනකොට බිම දිගේ

ඔහු පස්සෙන් ලුහුබඳිමින්

ඇදි ඇදි ආව ජීවිතේ

ඒ මේ අත වැදිලා හැප්පිලා

ගල්මුල් ඇනිලා

තරුණයා තුවාල වුණා.

මිනිස් හිසට වඩා විශාල

වෛවර්ණිත කිරුළු කරමලක්

හිස දරා සිටි මානවයා

දිගට ම ගමන් කරන්නට

තීරණය කළා.

නැවතීමක් හෝ ආපසු හැරීමක්

ඔහුට තහනම් කර තිබුණා

Details

Language
Sinhala
ISBN
9789556813364