Oba Mage Nowedo - ඔබ මගේ නොවෙදෝ

Oba Mage Nowedo - ඔබ මගේ නොවෙදෝ

චතූ වීරසිංහ - Chathu Weerasinghe

LKR 1,230.00LKR 1,450.00-15%
In Stock
Description

"හෙට අපි දෙන්නා සිංදුවක් කියමුද?” දිලිසෙන දෑස් මා මත නවතා ඔහු අසන්නේ බලාපොරොත්තු පිරි හඬකිනි. ඔව් ඒ හෙටය... මගේ ජීවිතයේ තවත් පිළිකුල් සහගතම දිනක් වන මගේ විවාහය පැවැත්වෙන්නේ හෙටය. "මං අඬන්න ඕනි දවසක් මිසක් සිංදු කියලා සමරන්න තරම් සතුටු හිතෙන දවසක් නෙමේ හෙට” මා පිළිතුරු දුන්නේ සුසුමක් හෙලමිනි. "අවුරුදු දහතුනක් තිස්සේ මං බලන් හිටපු දවස... මං හැමදාම හීන දැකපු දවස හෙට ” ඔහු කීවේ සිනාවකින් වත පුරවාගෙනය. "කවීර් දෙයක් කියන්නද?'' "හ්ම්ම්" "හෙට ඔයා හදවතට එකඟව අවංකව හිනාවෙන අන්තිම දවසක වෙයි” | "හෙට අපි දෙන්නා සිංදුවක් කියමුද?” දිලිසෙන දෑස් මා මත නවතා ඔහු අසන්නේ බලාපොරොත්තු පිරි හඬකිනි. ඔව් ඒ හෙටය... මගේ ජීවිතයේ තවත් පිළිකුල් සහගතම දිනක් වන මගේ විවාහය පැවැත්වෙන්නේ හෙටය. "මං අඬන්න ඕනි දවසක් මිසක් සිංදු කියලා සමරන්න තරම් සතුටු හිතෙන දවසක් නෙමේ හෙට” මා පිළිතුරු දුන්නේ සුසුමක් හෙලමිනි. "අවුරුදු දහතුනක් තිස්සේ මං බලන් හිටපු දවස... මං හැමදාම හීන දැකපු දවස හෙට ” ඔහු කීවේ සිනාවකින් වත පුරවාගෙනය. "කවීර් දෙයක් කියන්නද?'' "හ්ම්ම්" "හෙට ඔයා හදවතට එකඟව අවංකව හිනාවෙන අන්තිම දවසක වෙයි”

CategoryNovels
LanguageSinhala
Pages312
ISBN9786245671403

Related Books

ක්ෂීර සාගරය කැලඹිණ
Novels
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
Novels
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
Novels
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00
සෙවණැල්ල සේ
Novels
සෙවණැල්ල සේ

ප්‍රදීපිකා සිරිවර්ධන - Pradeepika Siriwardhene

LKR 720.00