ඔබටත් දිනිය හැකObatath Diniya Haka

by ප්‍රදීප්කුමාර බාලසූරියPradeepkumara Balasooriya

Category
Translation

About this book

මෙම පොත ඔබ තුළ ආත්ම අභිමානය , ශුභවාදී ආකල්ප, ශුභවාදී පුරුදු හා හැසිරීම් හා කදිම පෞරුෂයක් ගොඩනගා ගැනීමට මග පෙන්වයි.

එතුළින් අන්‍යයන්ව ඔබ වෙත ආකර්ශනය කරගන්නා ආකාරය සවිස්තරාත්මකව කියා දෙන අතර තරඟකාරී සමාජයක විශිෂ්ටයෙකු බවට පත්වීමට ඔබට උපකාර කරනු ඇත.

Details

Language
Sinhala
Pages
328
ISBN
9789556524406