
Pradeep Kumara Balasooriya
සාර්ථකත්වයට පත්වීමට ඔබ සිතයි නම් ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට අන්‍යයන්ට කදිම පෙළඹවීමක් ලබාදීම ඔබ විසින් කළ යුත්තකි. ලොව ශ්‍රේෂ්ට නායකයන් අන්‍යයන් තමා වෙනුවෙන් පොළඹවා ගැනීමට අනුගමනය කරනු ලැබූ ක්‍රම වේදයන් සහ ඒවායින් ලැබූ සාර්ථකත්වයන් මෙම කෘතියේ ඇතුළත් ය.