අසම්මතයේ පාපොච්චාරණයAsammathaye Papochcharanaya

by දිනූ වීරරත්නDinu Weerarathna

Category
Novels

About this book

අසම්මතය ඇතුළේ අතරමන් වෙන හුඟක් මිනිස්සුන්ට ඇති කවුරුත් නොදන්න. කවුරුත් අහන්නේ නැති. කාටවත් කියා ගන්න බැරි මහ නපුරු කතාවක්… බැඳීමකට ඕන නීතීයක් නෙවේ රිතීයක්.. මිනිස්සු නවතින්න ඕන දැනුන තැන නෙවේ නමන්ව දැනෙන තැන. ආදරේ ගනුදෙනුවක් හැබැයි ඒ හැඟීම කවදාවත් ගෙවලා ඉවර කර ගන්න බැරි ණයක් කර ගන්න එපා…

Details

Language
Sinhala
Pages
304
Published Year
2026
ISBN
9786245784356