by Upekshana Anuhas
සමහර තරු තියෙනවා ඒවා අපේ
ජීවිත කාලෙටම දකින්න පුලුවන්
එකම එක පාරයි… ඒවා හරි
පුදුමාකාර චමත්කාරක් අපේ
ඇස් ඉස්සරහා මවලා හරිම
මායාකාරි විදිහට අතුරුදන් වෙලා
යනවා…. හරියට අපේ ජිවිතේට
අහම්බෙන් එන සමහර
මිනිස්සු වගේ……
නුවන් ඉෂාර මහගමගේ | Nuwan Ishara Mahagamaghe
Numuthu Warnakulasuriya
සුරත් ද මැල් - Surath De Mel
Jayashrini Fernando - ජයශ්රීනි ප්රනාන්දු
රන්දික කඩවතආරච්චි - Randika Kadawathaarachchi