
Pramodya Jayawickrama - ප්‍රමෝද්‍යා ජයවික්‍රම
"ඇත්තටම ඩොක්ටර් දේව් කැන්සර් එක තිබුණෙ නේහාට නෙවෙයි මට. කවදාකවත් හොඳ කරන්න පුළුවන්කමක් නැති විදියට ඔයා මගේ හිතේ උඩුදුවල ඉවරයි. ඒත් අහම්බෙන් හරි ඔයාවත්, ඔයාගෙ අම්මවත් මගෙ ජීවිතේට ආයම නාවා නම් මං ටිකක් හරි සතුටින් ඉන්න තිබුණා. අනික ආදරේ කියන්නෙ අයිති කරගන්නෙක නම් මට කොහේහරි වැරදුණා දේව්... නේහා ජීවත් නුනත් එයාගේ මතකෙ එක්ක හරි ඔයාට ජීවත් වෙන්න දීලා දුර ඉඳලා ඔයා දිහාම බලාගෙන මට සතුටු වෙන්න තිබුණා.. මං එහෙම කළා නම් මේ දරු පැටියා එයාගෙ අප්පච්චි ළඟ අසරණ නොවෙන්න තිබුණා දේව්... අනික් දරුවා මේ බඩ අස්සෙ හුස්ම ගන්නැතිවෙන්න තිබුණා...''
−15%Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු