Pata Kannadi - පාට කණ්ණාඩි

Pata Kannadi - පාට කණ්ණාඩි

කෞශල්‍යා රාජපක්ශ - Kaushalaya Rajapaksh

LKR 1,080.00LKR 1,200.00-10%
In Stock
Description

මම අහස්. ඔයාව ගෙනාපු ගමන් ට්‍රීට්මන්ට් කළේ මම. තරඟ වෙන්න එපා දරුවෝ මෙහෙම කිව්වට, අතට බෙහෙත් දැම්මට මට ඔයාට දෙයක් කියන්න ඕන. ඔයාගෙ ඇඟ පුරාම තැළුම් පැල්ලම්. ජීවිතේ විනාශ කරගන්න එපා.” -අහස් - “දෙවොලක් වගේ හදවතට දැන් දේවතා එළි වැටිලා. මුණත් එක්ක ලස්සනයි.” -නූර්- “ආදරේ පරාර්ථයක් නෝරා.” - එරන්ද - “සෑමවිට ම අතීතය විරාමයකි. වර්තමානය දිගු දුර ධාවනයකි. අනාගතය ජයග්‍රහණයේ උන්මාදය යි. ඉතින් අවසානයේ සියලු පිරිමි පැමිණ කීතු කීතු කර දැමූ මගේ ජීවිතයට දෙවියෙක් පැමිණ දෙවොලක් බවට පත් කළේ ය.” | මම අහස්. ඔයාව ගෙනාපු ගමන් ට්‍රීට්මන්ට් කළේ මම. තරඟ වෙන්න එපා දරුවෝ මෙහෙම කිව්වට, අතට බෙහෙත් දැම්මට මට ඔයාට දෙයක් කියන්න ඕන. ඔයාගෙ ඇඟ පුරාම තැළුම් පැල්ලම්. ජීවිතේ විනාශ කරගන්න එපා.” -අහස් - “දෙවොලක් වගේ හදවතට දැන් දේවතා එළි වැටිලා. මුණත් එක්ක ලස්සනයි.” -නූර්- “ආදරේ පරාර්ථයක් නෝරා.” - එරන්ද - “සෑමවිට ම අතීතය විරාමයකි. වර්තමානය දිගු දුර ධාවනයකි. අනාගතය ජයග්‍රහණයේ උන්මාදය යි. ඉතින් අවසානයේ සියලු පිරිමි පැමිණ කීතු කීතු කර දැමූ මගේ ජීවිතයට දෙවියෙක් පැමිණ දෙවොලක් බවට පත් කළේ ය.”

CategoryNovels
LanguageSinhala
Pages226
ISBN 9786249363908

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00