Premanishansa - ප්‍රේමානිශංස

Premanishansa - ප්‍රේමානිශංස

චන්ද්‍රරත්න බණ්ඩාර - Chandrarathna Bandara

LKR 1,220.00LKR 1,350.00-10%
Out of Stock
Out of Stock
Description

පොල් මලේ සාරය නම් දිවයමය දියරය ඇසුරින් මේ භුමිය මත අනුහස පතුරුවා ලු පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාන්ඩ සොයා යන නුතන රජ දරුවෙක්….. මනුෂ්‍යත්වයට හිමි මහිමාව අත්පත්කරගත් නිසා ම දේවත්වයට සමීප වු උතුම් මිනිසෙකු නොකිලිටි වු අතිත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේය. ඒ කලා විශාරදයා අවිද ගිය පිය සටහන් මත සැදැහැයෙන් යුතුව පියවර තබමින් පරපුරේ ගුණ සුවද සොයා යන දැරිවියකි… ඔවුන් දෙදෙන, දහසක් පුරාණෝක්තීන් රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවද දසත හමන මල් තුහීන විසිරෙන අඩවියක දි ප්‍රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් කර ගත් වගයි... | පොල් මලේ සාරය නම් දිවයමය දියරය ඇසුරින් මේ භුමිය මත අනුහස පතුරුවා ලු පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාන්ඩ සොයා යන නුතන රජ දරුවෙක්….. මනුෂ්‍යත්වයට හිමි මහිමාව අත්පත්කරගත් නිසා ම දේවත්වයට සමීප වු උතුම් මිනිසෙකු නොකිලිටි වු අතිත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේය. ඒ කලා විශාරදයා අවිද ගිය පිය සටහන් මත සැදැහැයෙන් යුතුව පියවර තබමින් පරපුරේ ගුණ සුවද සොයා යන දැරිවියකි… ඔවුන් දෙදෙන, දහසක් පුරාණෝක්තීන් රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවද දසත හමන මල් තුහීන විසිරෙන අඩවියක දි ප්‍රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් කර ගත් වගයි...

CategoryNovels
LanguageSinhala
ISBN 9789553123398

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00