සැප්තැම්බර් 20 වන දින නිකුත් වෙයි.
සම්බන්ධය ඉවරයි නම්
මේ කතාව නිමි වෙන්නෙ නෑ
"සමාප්තයි"
"ලක්ෂි" නවකතාව ලියූ
හේෂාන් වෙල්ගම ගේ අලුත්ම නවකතාව.
රාධා
"වාරේ එන්න ඕනි නෑ
මං පිපුනේම අවාරයේ
වසන්තයේ දලු දාපු අතු අග්ගිස්සක
රැදෙන්න ඕනි නෑ
මං ඉන්නේම අර දුර ඈත ඉඩෝරයේ.."
ජායාරූප සහිත වර්ණ පිටු 16