රන්ධාරා – Randara

රන්ධාරා – Randara

Dilhani Wickramarathna - දිල්හානි වික්‍රමරත්ණ

LKR 470.00LKR 520.00-10%
Out of Stock
Out of Stock
Description

” එතකොට අභිරු මේ සතියෙ රන්දි එක්ක ගමේ යනවා?” ” ඔව් කුෂී මැඩම්…. රන්ධාරා කීවේ අචල හඬකිනි. ” දුව බය වෙයිද දන්නෑ රන්දි… කුෂාන්ති කීවේ. තම දියණියන් තිදෙනා සිහිව ය. භානුකත්, කුෂාන්තිත් අභීත් හා වීණාවී වෙත ඝණට පණ සේ බැඳී උන්නද දියණියන් තිදෙනා කිසිදා අභිරු හා අභිෂේකා සමග බැදුණේ නැත. ඔවුන් තිදෙනා, අභිරු හා අභිෂේකා දුටු විට බිය වී පලා ගොස් සැඟවුණහ. කුෂාන්තිට තිබුණේ ඒ අත්දැකීම්ය. රන්ධාරා හිනැහුණේ මෘදු ලෙසය. මගෙ දුව එහෙම නෑ කුෂී මැඩම්… මේ පුංචි වයසට එයා ළඟ තියෙන මනුස්සකම ළඟ මාත් පරාදයි…”

CategoryNovels
LanguageSinhala
ISBN978955020

Related Books

ක්ෂීර සාගරය කැලඹිණ
Novels
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
Novels
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
Novels
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00
සෙවණැල්ල සේ
Novels
සෙවණැල්ල සේ

ප්‍රදීපිකා සිරිවර්ධන - Pradeepika Siriwardhene

LKR 720.00