Ravan Leo - රාවණ් ලියෝ

Ravan Leo - රාවණ් ලියෝ

ප්‍රදීප් රත්නායක - Pradeep Ratnayaka

LKR 990.00LKR 1,100.00-10%
In Stock
Description

කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්්‍යවරයෙක් ඔහු සමඟ එක්ව ජිවත්වන තරුණ රුමත් කථිකාචාර්යවරියක්. හන්තාන අඩවියේ මහකන්ද නිවහනේදී ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයක සිදුවන ඝාතනයක්. රටම කැළඔූ මහාචාර්්‍යවරයාගේ තරුණ පුත්‍රයාගේ ඝාතනයට හේතුව අනියම් ප්‍රේමයක්ද? විද්‍යාත්මක පරීක්ෂණයක්ද? සැගවුණු රහසක්ද? සියල්ල තවමත් නොවිසඳුණු අබිරහසකි. රහසිගතව ක්‍රියාත්මක වන බුද්ධි ඒකකයක් යටතේ අපරාධකරු හඹා යන පළපුරුදු දක්ෂ තරුණ නිලධාරියෙක් එය ඔහුගේ රැකියා සුරක්ෂිතභාවය තීරණය කරන පළමු පැවරුමය. | කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්්‍යවරයෙක් ඔහු සමඟ එක්ව ජිවත්වන තරුණ රුමත් කථිකාචාර්යවරියක්. හන්තාන අඩවියේ මහකන්ද නිවහනේදී ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයක සිදුවන ඝාතනයක්. රටම කැළඔූ මහාචාර්්‍යවරයාගේ තරුණ පුත්‍රයාගේ ඝාතනයට හේතුව අනියම් ප්‍රේමයක්ද? විද්‍යාත්මක පරීක්ෂණයක්ද? සැගවුණු රහසක්ද? සියල්ල තවමත් නොවිසඳුණු අබිරහසකි. රහසිගතව ක්‍රියාත්මක වන බුද්ධි ඒකකයක් යටතේ අපරාධකරු හඹා යන පළපුරුදු දක්ෂ තරුණ නිලධාරියෙක් එය ඔහුගේ රැකියා සුරක්ෂිතභාවය තීරණය කරන පළමු පැවරුමය.

CategoryNovels
LanguageSinhala
ISBN9786245579051

Related Books

ක්ෂීර සාගරය කැලඹිණ
Novels
ක්ෂීර සාගරය කැලඹිණ

Simon Navagattegama - සයිමන් නවගත්තේගම

LKR 700.00
වැද්දෝ10%
Novels
වැද්දෝ

Dayananda Binaragama

LKR 1,570.00LKR 1,750.00
ජැමයිකා තානායම
Novels
ජැමයිකා තානායම

Daphne Du Maurier

LKR 1,500.00
සෙවණැල්ල සේ
Novels
සෙවණැල්ල සේ

ප්‍රදීපිකා සිරිවර්ධන - Pradeepika Siriwardhene

LKR 720.00