Saltmash Abirahasa - සොල්ට්මාෂ් අබිරහස

Saltmash Abirahasa - සොල්ට්මාෂ් අබිරහස

මධාරා අබේසිංහ - Madara Abeysinhe

LKR 1,615.00LKR 1,900.00-15%
In Stock
Description

වෝහාරික පුරාවිද්‍යාඥවරියක වූ රූත් ගැලෝවේ. වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසු කරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියන් අතර පූජනීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ට්මාෂ් නම් වගුරුබිම් පෙදෙසේ ජීවත් වන්නීය. අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන්‍ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමුවීමත් සමඟිනි. පොලිස් රහස් පරීක්ෂක අංශ ප්‍රධානී හැරී නෙල්සන්, රූත්ගේ සහාය පතන්නේ, ඒ අස්ථි කොටස් මීට දශකයට පෙර අතුරුදන් වූ දැරියකගේ බවට සැක කරමිනි. එකල, 'ලුසී ඩොව්නි' නම් වූ එම දැරියගේ අතුරුදන් වීමෙන් පසු, හැරි නෙල්සන්ව සමච්චලයට ලක් කෙරෙමින් අරුම පුදුම ලිපි පෙළක් ලැබී ඇත. අනතුරුව නැවතත් දැරියක අතුරුදන් වන අතර, දශකයකට පෙර සිදු වූ අයුරින්ම ලුසී ගැන සඳහන් ලිපි ආකාරයේම වූ තවත් ලිපියක් ලැබෙයි. ඒ එකම ඝාතකයාද? නැත්නම්, ඔහුව අනුගමනය කරන්නෙක්ද? | වෝහාරික පුරාවිද්‍යාඥවරියක වූ රූත් ගැලෝවේ. වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසු කරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියන් අතර පූජනීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ට්මාෂ් නම් වගුරුබිම් පෙදෙසේ ජීවත් වන්නීය. අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන්‍ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමුවීමත් සමඟිනි. පොලිස් රහස් පරීක්ෂක අංශ ප්‍රධානී හැරී නෙල්සන්, රූත්ගේ සහාය පතන්නේ, ඒ අස්ථි කොටස් මීට දශකයට පෙර අතුරුදන් වූ දැරියකගේ බවට සැක කරමිනි. එකල, 'ලුසී ඩොව්නි' නම් වූ එම දැරියගේ අතුරුදන් වීමෙන් පසු, හැරි නෙල්සන්ව සමච්චලයට ලක් කෙරෙමින් අරුම පුදුම ලිපි පෙළක් ලැබී ඇත. අනතුරුව නැවතත් දැරියක අතුරුදන් වන අතර, දශකයකට පෙර සිදු වූ අයුරින්ම ලුසී ගැන සඳහන් ලිපි ආකාරයේම වූ තවත් ලිපියක් ලැබෙයි. ඒ එකම ඝාතකයාද? නැත්නම්, ඔහුව අනුගමනය කරන්නෙක්ද?

CategoryNovels
LanguageSinhala
Pages386
ISBN9786245579433

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00