සපත්තුවාSapaththuwa

by ප්‍රියනාත් විදානපතිරණPriyanath Vidanapathirana

Category
Novels

About this book

ගෝලීය අලෙවිකරණ ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය මුදල් කිසිවක් අප සතුව තිබුණේ නැහැ. අපි කිසිදු අලෙවිකරණ සැලසුමක් සඳහා මුදල් වෙන්කර තිබුණේ නැහැ. එබැවින් මා සොයා ගැනීමට සමත් වන ඕනෑම විසඳුමක් සුළු වශයෙන් හෝ පිරිවැයකින් තොරව විය යුතුයි. එය අභියෝගයක් වුවද, මගේ අංක එකේ ප්‍රමුඛතාවය වූයේ ඒ සඳහා මාර්ගයක් සෙවීමයි."

මෙහෙම හිතපු ජෝ කොහොමද ඩොලර් බිලියන 4ක (ලංකාවේ රුපියල් වලින් නම් 1,205,212,000,000.00) අදායමක් ලබන තැනට Reebok ගෙනාවේ? ජෝගේ ක්‍රමය දැනගන්න දැන්ම පොත Order කරන්න.

Details

Language
Sinhala
ISBN
9786245737444