සාර භූමිSara Bhoomi

by හේමපාල විජේවර්ධන

Category
Translation

About this book

හිගන ජීවිතයකට පුරුදු වූවක සේ ඕලෑං නොවෙනස් ස්වරයෙන් වං ලුං ඇමතීය.

" මටත් ළමයි දෙන්නටත් හිගන්න පුලුවන් .

මේ තාත්තටත් බැරි කමක් නෑ හිගා කන්න.

ඉතින් මට හිගමන් නොදුන්නත් , නාකි කමට වත් අනුකම්පා කරලා තාත්තටවත් හිගමන් දේවි".

මෙසේ කියා ඕලෑං දරුවන් දෙදෙනාට ඇමතීය .

" උඹල එක එකා මේ භාජනයකුත් අරගෙන මේ විදිහට අල්ලගෙන මේ විදිහට කෑ ගහපල්ල"

"මහත්තයෝ ,නෝනා මහත්තයෝ ,

පි.. න ..ට ..ය..මාක් ලැබෙන්න! අනේ මේ අසරණ අපිට අනුකම්පා කරන්න!

ඔබ තුමන්ට දිවිය ලෝක සැප ලැබේවි ! ඔය අහක දාන සල්ලි ටික ඔය තඹ සල්ලිය හාමතේ මැරෙන මේ දරුවෙකුට කන්න මොකුත් ගන්න දෙන්න " යැයි හඩ ගෑවාය.

දරුවෝ ඇය දෙස බැලූහ.

ඇය මෙසේ හිගමන් ඉල්ලන්න ඉගෙන ගත්තේ කෙසේද? තමන් නොදන්නා කොපමනදේ මේ ගැහැණිය තුල ඇද්දැයි " සිතමින් වං ලුං ඇය දෙස බැලීය.

1931 ලියැවුනු මේ දුලබ සාහිත්‍ය නිර්මාණයට පුලිට්සර් සම්මානයත්

1931 සහ 1932 වසර වල ඇමෙරිකාවේ ඉහළම පොත් අලෙවි වාර්තාව

1938 වර්ෂයේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය

Details

Language
Sinhala
ISBN
9789552102618