සරාගික ගස්වල මලානික පත්Saragika Gaswala Malanika Path

by ඉලක්ෂ ජයවර්ධනIlaksha Jayawardhana

Category
Novels

About this book

නගිද්දී ජීවිතේ මහගිරේ අමාරුම ගව්ව

කොයිතරම් නම් රුදුරුයිද දුක් වේදනා අව්ව

ඒ වගේ වෙලාවක ළඟට විත් ප්‍රේමයේ දිය පෙව්ව

හිතවතුනි, ඔබ නමින් කවක් නෑ තවම මම ලිව්ව

Details

Language
Sinhala
Pages
56
ISBN
9786245985050