සත්‍ය ගවේෂක 01Sathya Gaweshaka 01

by දිලීප් ප්‍රසන්න සෙනෙවිරත්නDileep Prasanna Seneviratne

Category
Novels

About this book

අයිඩ්‍රින්ඩ්‍රිල්හි පුරාණ ග්‍රන්ථයන්හි සඳහන් අනාවැකිවලට අනුව, අඳුරු කාලපරිච්ඡේදයක් උදා වූ විට, ලෝකය ඉන් මුදාගනු වස් එක් ශ්‍රේෂ්ඨ වීරයෙකු පහළවෙයි. සුරත දරාගත් සත්‍යයේ අසිපතද සමඟින් හේ ලෝකයට විමුක්තිය රැගෙන එනු පිණිස ජීවිත පූජාවෙන් යුතුව සටන් වදී.

අඳුරු කාලය පැමිණිණි. ඩ'හරානු දේශයේ කුරීරු පාලක ඩා'කන් රාල්, ලෝකය පාලනය කිරීමේ අභිලාෂයෙන් ඕඩ්න් මංජුසා ත්‍රිත්වය සොයා යමින් සිටින විට, සත්‍ය ගවේෂකයා නම් කරවාගනු වස්, සීමා-බාධකය තරණය කොට බටහිර දේශයට පිවිසීම හැර අන් විකල්පයක් මව් විමංසිකාවන්ට නොතිබිණි. පළමුපෙළ මායාකාරයා නම්කරන සැබෑ සත්‍ය ගවේෂකයා කවුරුන් විය හැකිද? සැබැවින්ම ඔහු කුරීරු ඩා’කන් රොල් පරදා, අන්ධකාරයෙන් වැසීගිය ලෝකයට ආලෝකය රැගෙන ඒමට තරම් ශක්තිසම්පන්න අයෙකු වනු ඇතිද? දෛවයත් ඉරණමත්, ධෛර්යය හා ප්‍රඥාව විසින් තීරණය කරන කල

Details

Language
Sinhala
Pages
435
ISBN
9786245579976