Seethalen Seetha Vuna Seetha Samaya - සීතලෙන් සීත වුණ සීත සමය

Seethalen Seetha Vuna Seetha Samaya - සීතලෙන් සීත වුණ සීත සමය

Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ

LKR 1,360.00LKR 1,600.00-15%
In Stock
Description

"ඔයාට ඉතින් හැම දේටම සතුටු වෙන එකේ වැරැද්දක් පේන්නේත් නෑනෙ..." යි නැන්සි උත්තර දුන්නේ පොලියානා අර අට්ටාලයේ කුඩා කාමරය ගැනත් සතුටු වෙන්නට උත්සහ කල අන්දම ගැන තනිවම සිනහසෙමිනි. පොලියාන මෘදු ලෙස සිනාසුනාය. "හොඳයි ඔයා දන්නවද ඒක සෙල්ලමක්.. " "සෙල්ලමක් ? " "ඔව් ඒකට කියන්නෙ "නිකම්ම සන්තෝස වෙන්න සෙල්ලම" කියලා" "ඔයා මොනවා කියනවද මන්දා..." | "ඔයාට ඉතින් හැම දේටම සතුටු වෙන එකේ වැරැද්දක් පේන්නේත් නෑනෙ..." යි නැන්සි උත්තර දුන්නේ පොලියානා අර අට්ටාලයේ කුඩා කාමරය ගැනත් සතුටු වෙන්නට උත්සහ කල අන්දම ගැන තනිවම සිනහසෙමිනි. පොලියාන මෘදු ලෙස සිනාසුනාය. "හොඳයි ඔයා දන්නවද ඒක සෙල්ලමක්.. " "සෙල්ලමක් ? " "ඔව් ඒකට කියන්නෙ "නිකම්ම සන්තෝස වෙන්න සෙල්ලම" කියලා" "ඔයා මොනවා කියනවද මන්දා..."

CategoryTranslation
LanguageSinhala
ISBN9789556522503

Related Books

අම්මා මක්සිම් ගෝර්කි15%
Translation
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
Translation
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
Translation
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
Out of Stock
Translation
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00