Sooriya Kusuma - සූරිය කුසුම | Sooriya Kusuma - සූරිය කුසුම

Sooriya Kusuma - සූරිය කුසුම | Sooriya Kusuma - සූරිය කුසුම

Chulabhaya Shantha Kumara Herath - චුලාභය ශාන්ත කුමාර හේරත්

LKR 1,200.00
In Stock
Description

අනාථ නිවාසයක ජීවත්වන යුවතියක් තරුණ ජන මාධ්‍යකරුවකු සමග එක්ව සිය මවුපියන් සොයා යන ගවේශනාත්මක චාරිකාවක් ‘සූරිය කුසුමට’ පසුබිම් වී ඇත. තොරතුරු සොයමින් ඒවා පසුපස ලුහුබඳිමින් යන කුතුහලයෙන් පිරුණු මේ ගමනේදී කාලයේ වැලි තලාවේ සැගවුණු අභිරහස් සිදුවීම් රැසක් මතුකර ගැනීමට ඔවුන්ට හැකිවේ. කුතුහලය, ත්‍රාසය සහ ප්‍රේමය තේමා කරගත් මේ කෘතිය ඔස්සේ එහි කතුවරයා පවතින් වත්මන් සමාජය සහ දේශපාලනය පිළිබඳවද සියුම් විග්‍රහයක යෙදේ.

CategoryNovels
LanguageSinhala
ISBN9789556770005

Related Books

rathu len walawwa - රතු ලෙන් වලව්ව
Out of Stock
rathu len walawwa - රතු ලෙන් වලව්ව

නිශී බොතේජු - Nishee Botheju

LKR 1,170.00
PODDI
Out of Stock
PODDI

Chandana Kariyawasam

LKR 800.00
magarat - මාගරට්
Out of Stock
magarat - මාගරට්

රන්දික කඩවතආරච්චි - Randika Kadawathaarachchi

LKR 1,300.00