Sorba - සෝර්බා

Sorba - සෝර්බා

Nikos Kazantzakis - නිකෝස් කසාන්සාකිස්

LKR 1,440.00LKR 1,600.00-10%
Out of Stock
Out of Stock
Description

මං කුඩා කාලෙ චෙරි කන්න හරි ම ආසයි. මට සල්ලි තිබුණෙ නැති නිසා හුඟක් කන්න බැරි උනා. අහුවෙච්ච වෙලාවට ඇති පදම් කෑවා. ඒත් මදි. රෑ දවල් මං හිතුවෙම චෙරි ගැන. මගේ කටට කෙළ ඉනුවා. පුදුම කරදරයක් ! එක දවසක් මට පිස්සු වගේ. නැත්නම් ලැජ්ජා හිතුනා වගේ. මං දන්නේ නෑ මොකක්ද කියලා. කොහොම වුණත් චෙරි වලට වුවමනා දේ යි මං කළේ. ඒක හරිම විහිළුවක්. ඉතිං මං මොකද කළේ? මහ රෑ නැගිටලා තාත්තාගේ සාක්කුවට අත දමලා රිදී කාසියක් අරගෙන පහුවදා උදේම නැගිටලා වෙළෙන්දෙකුට දීල චෙරි වත්තකින් චෙරි කූඩයක්ම ගත්තා. මං අගලකට බැහැල , හොදට හරිබරි ගැහිල, හුස්ම ගන්න බැරි තරම් චෙරි කෑවා. මට බඩේ කැක්කුම අල්ලලා ලෙඩ වුණා. ඇත්තමයි ලොක්කා. මං හොදටම ලෙඩ වුණා. එදා ඉදල අද වෙනකං මට චෙරි කිව්වොත් අරහං ! දැන් නම් චෙරි දකිනකොටත් කේන්තියි. ඇති මං බේරුණා. දැන් කොච්චර රස චෙරි ගෙඩියක් වුණත් කියන්න පුළුවන් 'තවත් උඹ මට එපා' කියලා. පස්සෙ මං ඒ දේම කළා දුම්කොළවලටයි, වයින්වලටයි. දැනුත් මං දුම් බොනවා, අඩි ගහනවා. පුං!! මට ඕන්නං ඒකත් නතර කළහැකි. මං ආසාවෙන් පාලනය වන කෙනෙක් නෙමෙයි, මගේ රට ගැන උනත් එහෙමයි. මං ඒක ගැන ඕනවට වැඩිය හිතුවා. දේශානුරාගයත් මං උගුරට එනකං ගිලලා වැමෑරුවා. එදා ඉදලා ඒක මට නැවත කරදර කරන්නේ නෑ! " | මං කුඩා කාලෙ චෙරි කන්න හරි ම ආසයි. මට සල්ලි තිබුණෙ නැති නිසා හුඟක් කන්න බැරි උනා. අහුවෙච්ච වෙලාවට ඇති පදම් කෑවා. ඒත් මදි. රෑ දවල් මං හිතුවෙම චෙරි ගැන. මගේ කටට කෙළ ඉනුවා. පුදුම කරදරයක් ! එක දවසක් මට පිස්සු වගේ. නැත්නම් ලැජ්ජා හිතුනා වගේ. මං දන්නේ නෑ මොකක්ද කියලා. කොහොම වුණත් චෙරි වලට වුවමනා දේ යි මං කළේ. ඒක හරිම විහිළුවක්. ඉතිං මං මොකද කළේ? මහ රෑ නැගිටලා තාත්තාගේ සාක්කුවට අත දමලා රිදී කාසියක් අරගෙන පහුවදා උදේම නැගිටලා වෙළෙන්දෙකුට දීල චෙරි වත්තකින් චෙරි කූඩයක්ම ගත්තා. මං අගලකට බැහැල , හොදට හරිබරි ගැහිල, හුස්ම ගන්න බැරි තරම් චෙරි කෑවා. මට බඩේ කැක්කුම අල්ලලා ලෙඩ වුණා. ඇත්තමයි ලොක්කා. මං හොදටම ලෙඩ වුණා. එදා ඉදල අද වෙනකං මට චෙරි කිව්වොත් අරහං ! දැන් නම් චෙරි දකිනකොටත් කේන්තියි. ඇති මං බේරුණා. දැන් කොච්චර රස චෙරි ගෙඩියක් වුණත් කියන්න පුළුවන් 'තවත් උඹ මට එපා' කියලා. පස්සෙ මං ඒ දේම කළා දුම්කොළවලටයි, වයින්වලටයි. දැනුත් මං දුම් බොනවා, අඩි ගහනවා. පුං!! මට ඕන්නං ඒකත් නතර කළහැකි. මං ආසාවෙන් පාලනය වන කෙනෙක් නෙමෙයි, මගේ රට ගැන උනත් එහෙමයි. මං ඒක ගැන ඕනවට වැඩිය හිතුවා. දේශානුරාගයත් මං උගුරට එනකං ගිලලා වැමෑරුවා. එදා ඉදලා ඒක මට නැවත කරදර කරන්නේ නෑ! "

CategoryTranslation
LanguageSinhala
ISBN9789554469433

Related Books

අම්මා මක්සිම් ගෝර්කි15%
Translation
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
Translation
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
Translation
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
Out of Stock
Translation
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00