සුදු කපුරු පෙතිSudu Kapuru Pethi

by තුෂාරි අබේසේකරThushari Abesekara

Category
Novels

About this book

2003 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කරගත් ‘සුදු කපුරු පෙති’, ප්‍රවීණ නවකතාකාරියක වන තුෂාරි අබේසේකරගේ නිර්මාණයකි. මිනිසා විසින් පනවා ගත් සීමා මායිම් ඉක්මවා ගිය ආදරයක් පිළිබඳ කතාවක් මේ කෘතිය සඳහා පාදක වී තිබේ.

Details

Language
Sinhala
ISBN
9789552130519