සුන්දර නතාෂාSundara Nathasha

by දැදිගම වී රුද්‍රිගුDedigama V Rodrigo

Category
Novels

About this book

“මකබෑ වෙලා යන්ටයි. මගේ කල්පනාව..” නතාෂා යළිත් නිහඬතාව බින්දා ය. ඇය එසේ පැවසුවේ සෙමින් හා කල්පනාකාරීව ය.

ඇගේ මුවින් පිට වූ වචනවල දුක් ගැනවිල්ලක සේයාවක් පවා නොතිබිණි. එවිට මා හට කතා කරන්නට හැකි වූ සේක.

Details

Language
Sinhala
ISBN
9789553300171