Suwanda Mathaka - සුවඳ මතක

Suwanda Mathaka - සුවඳ මතක

වජිරා ලක්ෂ්මි - Wajira Lakshmi

LKR 720.00LKR 850.00-15%
Out of Stock
Out of Stock
Description

අපේ ගම නිල් පාටයි! නෑ. කොළ පාටයි. කොළ නිලක් තියෙන්නේ. ඒත් ඒ කාලෙකට විතරයි. මේ දවස් වල ගොයම් කපලා ඉවරයි. නිලට තිබ්බ ගොයම දැන් ඉපනැලි වෙලා කහ පාටයි. ළමයි හැමෝටම සරුංගල් යවන්න, එල්ලේ ගහන්න. ඒ සේරටම කුඹුරු යායම නිදහස් වෙලා. ඉස්කෝලේ නිවාඩු ලැබුණු දවසේ නිදහසේ සරුංගල් අරින්න පුළුවන්. සීයගෙ නම් ඒ හැටි මනාපයක් තිබුණේ නැහැ මම තනියෙන් ගෙදරින් හවස් වරුවේ කුඹුරු පැත්තට යනවට. ඒ වුණත් සෙල්ලම් කරන්න නොයා ඉන්න බෑ. පුංචි නම් ආවේ නෑ සරුංගල් යවන්න. එහෙම කියලා මට නිකං ඉන්න බෑනේ. ළමයි කණ්ඩායමත් එක්ක එකතු වෙලා මමත් සරුංගල් යවන්න බන්ට් එක උඩට දුවන්නේ මහ නියරෙ වැටී වැටී. ටික දුරක් සරුංගලේ අරගෙන දුවලා ඊට පස්සෙ හෙමිහිට හෙමිහිට උඩ යන්න දීලා නූල නිදහස් කරන්නත් හොඳ ඉවසීමක් වගේම පුරුද්දක් තියෙන්නත් ඔනේ." | අපේ ගම නිල් පාටයි! නෑ. කොළ පාටයි. කොළ නිලක් තියෙන්නේ. ඒත් ඒ කාලෙකට විතරයි. මේ දවස් වල ගොයම් කපලා ඉවරයි. නිලට තිබ්බ ගොයම දැන් ඉපනැලි වෙලා කහ පාටයි. ළමයි හැමෝටම සරුංගල් යවන්න, එල්ලේ ගහන්න. ඒ සේරටම කුඹුරු යායම නිදහස් වෙලා. ඉස්කෝලේ නිවාඩු ලැබුණු දවසේ නිදහසේ සරුංගල් අරින්න පුළුවන්. සීයගෙ නම් ඒ හැටි මනාපයක් තිබුණේ නැහැ මම තනියෙන් ගෙදරින් හවස් වරුවේ කුඹුරු පැත්තට යනවට. ඒ වුණත් සෙල්ලම් කරන්න නොයා ඉන්න බෑ. පුංචි නම් ආවේ නෑ සරුංගල් යවන්න. එහෙම කියලා මට නිකං ඉන්න බෑනේ. ළමයි කණ්ඩායමත් එක්ක එකතු වෙලා මමත් සරුංගල් යවන්න බන්ට් එක උඩට දුවන්නේ මහ නියරෙ වැටී වැටී. ටික දුරක් සරුංගලේ අරගෙන දුවලා ඊට පස්සෙ හෙමිහිට හෙමිහිට උඩ යන්න දීලා නූල නිදහස් කරන්නත් හොඳ ඉවසීමක් වගේම පුරුද්දක් තියෙන්නත් ඔනේ."

Related Books

අරුංගල්10%
Novels
අරුංගල්

සුචේතා කපුආරච්චි | Kim Suuah

LKR 1,210.00LKR 1,350.00
සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00