Syden - සයිඩන් (Sidon)

Syden - සයිඩන් (Sidon)

කාංචනා ප්‍රියකාන්ත- Kanchana Priyakantha

LKR 1,580.00LKR 1,750.00-10%
Out of Stock
Out of Stock
Description

ඒක හරිම සරලයි. ඔයා සන්තෝසෙන් ඉන්න බයයි නම්, මුලින්ම සතුටු වෙන්න උත්සාහ කරන්න! එතකොට බය ඔයාට බය වෙනවා. " ඒක කරන්නේ කොහොමද?" "ඔයා ඔයාගෙ බය අමතක කරලා දාලා, ඔයාට සතුට ගේන දේවල් කරන්න පටන් ගන්න. ඒක ඔයා පටන් ගන්න ඕනේ අනිත් අයව සතුටු කරන එකෙන්. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් කාටහරි මල් ටිකක් තෑගි කරන්න. හැබැයි කිසිම හේතුවක් නිසා බය නැති කරන විදිහ ගැන හිත හිත කාලේ ගෙවන්න එපා. වැඩිය හිතන්නේ නැතිව ජීවත් වෙන්න! ඔයාට සතුට ගේන දේවල් කරන්න. වැඩිකල් නොගිහින් සතුට ඔයාව හොයාගෙන ඒච්."

CategoryNovels
LanguageSinhala
ISBN9786245737635

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00