Thunmanhandiya - තුන්මන්හන්දිය

Thunmanhandiya - තුන්මන්හන්දිය

Mahagama Sekara - මහගම සේකර

LKR 750.00
Out of Stock
Out of Stock
Description

අයිසෙ රෙදි පාන්කඩයක භූමිතෙල් ගා තැටියක් එයින් පිස දැමීය. දැන් තැටියේ කුනු නැත. නමුත් කතා පෙට්ටියෙ වරද හරිගියේ නැත. ඊටත් වඩා තැටියද නරක් වෙලාය. තැටියේ ඉරි ගෙවී ඉදිකටුව එක තැනම කරකැවෙයි. අනේපිඬු සිටානෝ. සැවැත්පුර විසාලා අනේපිඬු සිටානෝ. අනේ. අනේ. අනේ.අනේ. අනේ අනේ තමයි. මේක අසා සිටි ලොකු මාමා කීය. අයිසෙ ඔන්න ඕක පරිස්සම් කරලා පැත්තකින් තියෙනව. ඕක නැතුවට කමක් නෑ. මම නිකුලස් මාස්ටර්ටයි මාටින්ටයි කියලා තියෙන්නෙ. අඳුර වැටීගෙන එනවිට නිකුලස් මාස්ටරුත් මාටින් ප්‍රේරාත් තව තබ්ලා කාරයෙකුත් පැමිණියහ

CategoryNovels
LanguageSinhala
ISBN9789552023785

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00