Wana Aranaka Kuda Niwasa - වන අරණක කුඩා නිවස

Wana Aranaka Kuda Niwasa - වන අරණක කුඩා නිවස

Laura Ingalls Wilder - ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්

LKR 770.00LKR 900.00-14%
In Stock
Description

එහෙත් මේ සියල්ලටම වඩා හොදම කාලය උදාවන්නේ අප්පච්‍චි ගෙදර පැමිණි පසු රාත්‍රියේ දී ය. හිමෙන් වැසුණු වනය පුරා බර අඩ් තබමින් තැන තැන ඇවිද රාත්‍රියේ ගෙදර එනවිට ඔහුගේ උඩු රැවුළ දෙකොනේ කුඩා හිම කැට රැදී තිබේ.සිය තුවක්කුව දොරට උඩින් බිත්තියේ එල්ලා හම්‍ තොප්පියත් ,කබායත්,අත් මේසුත් ගලවා පසෙක දමන ඔහු මෙසේ කියයි:"කෝ මගේ බාගයක් බීපු ඇබිත්තං පැණි රස සයිඩර් බෝතලේ?" ඔහු මෙසේ අමතන්නේ ලෝරාටය.ඒ ඈ ඉතා කුඩා බැවිනි.!... මේ කතාවට පසුබිම් වෙන්නේ ලෝරාගේ ළමා වියත් එක්ක බැඳුණු සුන්දර අත්දැකීම් හා පරිසරයේත් ලෝකයේත් සිදුවෙන වෙනස්කම් එකින් එක තේරුම් ගනිමින් ඈ ජීවිතය විඳින අයුරුයි. | එහෙත් මේ සියල්ලටම වඩා හොදම කාලය උදාවන්නේ අප්පච්‍චි ගෙදර පැමිණි පසු රාත්‍රියේ දී ය. හිමෙන් වැසුණු වනය පුරා බර අඩ් තබමින් තැන තැන ඇවිද රාත්‍රියේ ගෙදර එනවිට ඔහුගේ උඩු රැවුළ දෙකොනේ කුඩා හිම කැට රැදී තිබේ.සිය තුවක්කුව දොරට උඩින් බිත්තියේ එල්ලා හම්‍ තොප්පියත් ,කබායත්,අත් මේසුත් ගලවා පසෙක දමන ඔහු මෙසේ කියයි:"කෝ මගේ බාගයක් බීපු ඇබිත්තං පැණි රස සයිඩර් බෝතලේ?" ඔහු මෙසේ අමතන්නේ ලෝරාටය.ඒ ඈ ඉතා කුඩා බැවිනි.!... මේ කතාවට පසුබිම් වෙන්නේ ලෝරාගේ ළමා වියත් එක්ක බැඳුණු සුන්දර අත්දැකීම් හා පරිසරයේත් ලෝකයේත් සිදුවෙන වෙනස්කම් එකින් එක තේරුම් ගනිමින් ඈ ජීවිතය විඳින අයුරුයි.

Related Books

අම්මා මක්සිම් ගෝර්කි15%
Translation
අම්මා මක්සිම් ගෝර්කි

Maksim Gorky | මක්සිම් ගෝර්කි

LKR 1,020.00LKR 1,200.00
එකමත් එක ගංගාවක‍10%
Translation
එකමත් එක ගංගාවක‍

Savindi Ariyathilake - සවින්දි ආරියතිලක

LKR 2,110.00LKR 2,350.00
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්New10%
Translation
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක්

සකිල පොල්ගොල්ල

LKR 1,130.00LKR 1,250.00
අපූරු මිනිසෙක්15%
Out of Stock
Translation
අපූරු මිනිසෙක්

Mahinda Haththaka - මහින්ද හත්තක

LKR 820.00LKR 960.00