වස්සානේ ගීතයWassane Geethaya

by චේතනා ද සිල්වාChethana De Silva

Category
Novels

About this book

'සැමී ... ඔයා අභීව ට්‍රස්ට් කරනවා නෙමෙයි ඔය. ඔයා දහරව අන්ඩඇස්ටිමේට් කරනවා. නමුත් සැමී අන්න එතනයි ඔයා වරද්ද ගන්නේ. මතක තියාගන්න රජවරුන්ට කුමාරිකාවෝ ළංවුණත්, අග බිසව රාජ කුමාරිකාවක් වුණත් රජ මාළිගාවේ වහලියන්ටත් හිත යනවා. ඒකට ලස්සන තැන අදාළම නෑ. මමත් පිරිමියෙක්. ඒ නිසා පිරිමි හිත් ගැන මාත් දන්නවා. අභීයා ඔයාට පට්ට ආදරේ ඇති. බට්, ඔයා වරදට පාර කපල‍ා ඊට පස්සේ නහයෙන් අඬන්න එපා.'

Details

Language
Sinhala
ISBN
9786245671328