විලෙන් එහා ඈත ඉවුරWilen Eha Atha Iwra

by ශානිකා දුලානි කුමානායකShanika Dulani Kumaranayaka

Category
Translation

About this book

මාර්තා මෝර්ස් කඳුකර ඉඩම් හිමියෙකුගේ කුඩා දියණියයි. සුන්දර ස්කොට්ලන්තයේ ඇය සමඟ ඇගේ පවුල ගත කරන සරල දිවි පෙවෙත අලලා මෙම කතාව ගොඩනැගී ඇත.

මේ ලොවපුරා අතිශය ජනාදරයට පත් Little House කතා මාලාව ලියූ ලෝරා ඩංගල්ස් වයිල්ඩර්ගේ මී මිත්තණියගේ ජීවිත කතාව රැගත් The Martha Years කතා පෙළේ දෙවැන්නෙහි සිංහල පරිවර්තනයයි.

Details

Language
Sinhala
Pages
187
ISBN
978-624-6708-23-8