Wiyakena jiwith-වියකෙන ජීවිත

Wiyakena jiwith-වියකෙන ජීවිත

Rashmika Mandawala - රශ්මික මණ්ඩාවල

LKR 550.00
Out of Stock
Out of Stock
Description

දුපත වටා ඇති දිනෙන් දින වියැකී යන කොරල්පර ගැන දැඩි ඇල්මකින් කටයුතු කරන සාගර විද්‍යාඥයෙකු වන සල්ගාදු මහතාගේ නිවසේ මෙහෙකාර කොල්ලෙකු ලෙස වයස අවුරුදු දොළහේදී ට්‍රයිටන් සේවයට පැමිණෙයි ට්‍රයිටන් එතුවක් දැක තිබූ විශාලතම නිවස එයයි. ලෝකය පුරා සිටින අය ඔවුන්ගේ දේවල් විකුණන්නට කතාබහ කරන්නට ජීවත් වීමට මෙහි පැමිණෙති ඔවුන්ට අනුව ජීවිතය පවතින්නේ මෙතැනය ඉර පවා ගරාජය දෙසින් නැග විත් දෙල් ගස දෙසින් රාත්‍රියේදී බැසයයි එහෙත් සල්ගාදු මහතාගේ නිවසින් එපිට බිඳී යන ලෝකයක් පවතී ට්‍රයිටන් මිනිසෙකු විය යුත්තේ එම ලෝකයේය."

CategoryNovels
LanguageSinhala
ISBN9786246451790

Related Books

සක්කාරං10%
Novels
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
Novels
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
Novels
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
Novels
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00