සීනු නදී

සීනු නදී

චින්තනී අමරසිංහ - Chinthani Amarasinghe

LKR 1,100.00
තොග නැත
තොග නැත
විස්තරය

එක්තරා ආසියාතික දිවයිනකි. පවතින ආණ්ඩුව කෙරෙහි කාලයක් තිස්සෙ මහජනතාව අතර ඇතිවෙමින් තිබු විරෝධාකල්පය එක් ටැග් ලයින් එකක් සහිතව බෙදා හැරුණු පෝස්ට් නිසා සමාජ මාධ්‍ය ඇවිළී ගිය අතර ගාලු මුවදොර මුහුදුබඩ බිම්කඩ කුහුඹු පොදි මිනිස් හිස් වලින් වැසී ගියේය. ශබ්ද කෝෂයේ පැවති අරගලය නමින් වු වචනයක් ජන වහරට කාන්දු වුයේ ඒ සිද්ධිය හේතු කොටගෙනය. එක් දිනක මේ සියල්ල එක තැනකදී පුපුරා ගිය අතර මිනිස් බළමුළු විසින් කොළඹ නගරයේ පාලන මර්මස්ථාන අනීතිකව අත්පත් කරගන්නා ලදී. එදා, ඒ දවසේ වික්ටෝරියා උද්‍යානය අසල දී සීනුනදී ඉලංගකෝන් නම් වූ අරගලකාරි යුවතිය, කස්මික මලිත් කහටපිටිය නම් තරුණයාගේ ඇස ගැටුණේ සහමුලින්ම අහම්බයකිනි. “ජනාධිපති ඉල්ලා අස්වුණත් නැතත් මං ඔයාට ආදරෙයි” මේ කතාව පටන් ගන්නේ එයින් පසුවයි. | එක්තරා ආසියාතික දිවයිනකි. පවතින ආණ්ඩුව කෙරෙහි කාලයක් තිස්සෙ මහජනතාව අතර ඇතිවෙමින් තිබු විරෝධාකල්පය එක් ටැග් ලයින් එකක් සහිතව බෙදා හැරුණු පෝස්ට් නිසා සමාජ මාධ්‍ය ඇවිළී ගිය අතර ගාලු මුවදොර මුහුදුබඩ බිම්කඩ කුහුඹු පොදි මිනිස් හිස් වලින් වැසී ගියේය. ශබ්ද කෝෂයේ පැවති අරගලය නමින් වු වචනයක් ජන වහරට කාන්දු වුයේ ඒ සිද්ධිය හේතු කොටගෙනය. එක් දිනක මේ සියල්ල එක තැනකදී පුපුරා ගිය අතර මිනිස් බළමුළු විසින් කොළඹ නගරයේ පාලන මර්මස්ථාන අනීතිකව අත්පත් කරගන්නා ලදී. එදා, ඒ දවසේ වික්ටෝරියා උද්‍යානය අසල දී සීනුනදී ඉලංගකෝන් නම් වූ අරගලකාරි යුවතිය, කස්මික මලිත් කහටපිටිය නම් තරුණයාගේ ඇස ගැටුණේ සහමුලින්ම අහම්බයකිනි. “ජනාධිපති ඉල්ලා අස්වුණත් නැතත් මං ඔයාට ආදරෙයි” මේ කතාව පටන් ගන්නේ එයින් පසුවයි.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9786246586614

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00