චන්ද්‍ර රක්ත

චන්ද්‍ර රක්ත

සඳරුවන් ලෙව්කේ බණ්ඩාර - Sandaruwan Lewke Bandara

LKR 1,300.00
තොග නැත
තොග නැත
විස්තරය

ඝන අඳුර දරා සිටි සුවිසල් රාත්‍රී අහස් තලය රක්ත වර්ණ චන්ද්‍රාලෝකයෙන් නැහැව තිබිණි. දසත පැතිරී තිබූ රැහැයි නාදය අතරින්පතර සවනත ගැටුණු බස්සන්ගේ මූසල හඬද අතුරුදහන්ව තිබිණි. එළැඹීමට තිබූ ත්‍රාසය හමුවේ උන් බිය වුණා සේය. හමා යන මාරුතයේ එතී ඔබමොබ දිවුණු වියළි තුරු පත්වලට ඉදිරියෙන් ඒ මහා සේනාව අප දෙස නෙත් අයා සිටියහ. රක්ත වර්ණ දෑසින්, වියරුවෙන් අප දෙස බලා හුන් සතුරු සේනාවේ කෙහෙරැලි මාරුතයේ රිද්මයට සැලිණි. සිය අසිපත් ළෙලවමින්, ඝෝෂා නඟමින් ඔවුන් අප වෙත දිව ඒමට සූදානම්ව සිටියේ රුධිර පිපාසිත පිසාච රෑනක් සේය. සියවස් ගණනාවක් පුරා තුඩ තුඩ රැව් දුන් අනාගත වාක්‍යයෙන් කියැවුණු මහා සංග්‍රාමය ඇරඹීමට තිබුණේ තවත් සුළු මොහොතකි. | ඝන අඳුර දරා සිටි සුවිසල් රාත්‍රී අහස් තලය රක්ත වර්ණ චන්ද්‍රාලෝකයෙන් නැහැව තිබිණි. දසත පැතිරී තිබූ රැහැයි නාදය අතරින්පතර සවනත ගැටුණු බස්සන්ගේ මූසල හඬද අතුරුදහන්ව තිබිණි. එළැඹීමට තිබූ ත්‍රාසය හමුවේ උන් බිය වුණා සේය. හමා යන මාරුතයේ එතී ඔබමොබ දිවුණු වියළි තුරු පත්වලට ඉදිරියෙන් ඒ මහා සේනාව අප දෙස නෙත් අයා සිටියහ. රක්ත වර්ණ දෑසින්, වියරුවෙන් අප දෙස බලා හුන් සතුරු සේනාවේ කෙහෙරැලි මාරුතයේ රිද්මයට සැලිණි. සිය අසිපත් ළෙලවමින්, ඝෝෂා නඟමින් ඔවුන් අප වෙත දිව ඒමට සූදානම්ව සිටියේ රුධිර පිපාසිත පිසාච රෑනක් සේය. සියවස් ගණනාවක් පුරා තුඩ තුඩ රැව් දුන් අනාගත වාක්‍යයෙන් කියැවුණු මහා සංග්‍රාමය ඇරඹීමට තිබුණේ තවත් සුළු මොහොතකි.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9786245572960

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00