සුදුමැලි මනාලිය

සුදුමැලි මනාලිය

කුමාර සිරිවර්ධන - Kumara Sriwardana

LKR 600.00
තොග නැත
තොග නැත
විස්තරය

මරණයෙන් එහා ලෝකය ගැන මානව වර්ගයාගේ ආරම්භයේ පටන්ම මිනිස් සිත් හි පැවතුණේ දැඩි කුතුහලයකි.එම කුතුහලය හා මිනිසා ලැබූ විවිධ අත්දැකීම් නිසා ම ලෝකයට හොල්මන් නැතොත් අද්භූත කතා බිහිවන්නට ඇත. චාල්ස් ඩිකන්ස්, ආර් එල්. ස්ටීවන්සන්, බ්‍රැම් ස්ටෝකර් වැනි සම්භාවනීය ලේඛකයන් අතින් පවා අද්භූත කතා ලියැවිණි. එවැනි ප්‍රකට ලේඛක ලේඛිකාවන් අතින් සියවස් තුනක් තිස්සේ ලියැවුණු අද්භූත කතා දහයක සිංහල පරිවර්තන මෙම කෘතිය ට ඇතුළත් ය. | මරණයෙන් එහා ලෝකය ගැන මානව වර්ගයාගේ ආරම්භයේ පටන්ම මිනිස් සිත් හි පැවතුණේ දැඩි කුතුහලයකි.එම කුතුහලය හා මිනිසා ලැබූ විවිධ අත්දැකීම් නිසා ම ලෝකයට හොල්මන් නැතොත් අද්භූත කතා බිහිවන්නට ඇත. චාල්ස් ඩිකන්ස්, ආර් එල්. ස්ටීවන්සන්, බ්‍රැම් ස්ටෝකර් වැනි සම්භාවනීය ලේඛකයන් අතින් පවා අද්භූත කතා ලියැවිණි. එවැනි ප්‍රකට ලේඛක ලේඛිකාවන් අතින් සියවස් තුනක් තිස්සේ ලියැවුණු අද්භූත කතා දහයක සිංහල පරිවර්තන මෙම කෘතිය ට ඇතුළත් ය.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9786245941032

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00