
Abdhul Umar Sahan Nethmina
අපිට පස්සෙන් පියාඹන උං ආයෙ හිරවිය යුතුද කොටුවල තටු කපපු දුක අපි වගේ උං ආයෙමත් ලිය යුතුද පිටුවල ගොරව ගොරවා බලං ඉන්නවා තමයි වටේම අඳුරු කරුවල එහෙව් විටකදි ගින්දරක් මිස එලිය මදි දුර ඈත තරුවල | අපිට පස්සෙන් පියාඹන උං ආයෙ හිරවිය යුතුද කොටුවල තටු කපපු දුක අපි වගේ උං ආයෙමත් ලිය යුතුද පිටුවල ගොරව ගොරවා බලං ඉන්නවා තමයි වටේම අඳුරු කරුවල එහෙව් විටකදි ගින්දරක් මිස එලිය මදි දුර ඈත තරුවල