Adisi Nadiya - අදිසි නදිය

Adisi Nadiya - අදිසි නදිය

Kapila Kumara Kalinga - කපිල කුමාර කාලිංග

LKR 940.00LKR 1,100.00-15%
තොගයේ ඇත
විස්තරය

ඇය හැද සිටියෙ චීන් කොලරයෙන් යුත් දම් පැහැති ගවුමකි. එහි පහතින් අලංකාර මල් වැලකි. දම් පැහැති ගල් ඇල්ලූ මාලයක් පැලද සිටි ඇය, අතැති අවානෙන් පවන් සලා ගත්තාය. සිතින් ඈ නිරුවත් කල මැක්ස්ට මැවුණේ වහා බිදෙනසුලු වීදුරු පිලිමයකි. ඇගේ සිරුරෙහි සම් මස් නහර නොමැති සේය. එහෙත්, පිරිමියෙක් නොව, ගැහැණියකට වුව ආශාවෙන් බලා සිටිය හැකි අපූර්ව රූප සම්පත්තියක් ඈ සතුය.. දුගඳ පැතිර යාමට හේතුව ගැන නොයෙක් කතා පැතිරුණි . සමහරු පැවසුවේ නගරය යටින් දිවෙන මළාපවහන පද්ධතිය පුපුරායාම නිසා එය සිදුවුවක් බවය . තවත් සමහරු සිතුවේ නගරය ඈතින් පිහිටි විශාල කුණු කඳු නාය යාම නිසා මෙම දුගඳ පැතිරෙන බවය . එහෙත් වඩාත් බුද්ධ්මත් ජනයා එම මත දෙකම බැහැරකළ අතර , ඔවුන් කල්පනා කළේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර දිනෙන් දින වර්ධනය වන එබඳු දුගඳකට වෙනත් හේතුවක් තිබිය යුතුය ... | ඇය හැද සිටියෙ චීන් කොලරයෙන් යුත් දම් පැහැති ගවුමකි. එහි පහතින් අලංකාර මල් වැලකි. දම් පැහැති ගල් ඇල්ලූ මාලයක් පැලද සිටි ඇය, අතැති අවානෙන් පවන් සලා ගත්තාය. සිතින් ඈ නිරුවත් කල මැක්ස්ට මැවුණේ වහා බිදෙනසුලු වීදුරු පිලිමයකි. ඇගේ සිරුරෙහි සම් මස් නහර නොමැති සේය. එහෙත්, පිරිමියෙක් නොව, ගැහැණියකට වුව ආශාවෙන් බලා සිටිය හැකි අපූර්ව රූප සම්පත්තියක් ඈ සතුය.. දුගඳ පැතිර යාමට හේතුව ගැන නොයෙක් කතා පැතිරුණි . සමහරු පැවසුවේ නගරය යටින් දිවෙන මළාපවහන පද්ධතිය පුපුරායාම නිසා එය සිදුවුවක් බවය . තවත් සමහරු සිතුවේ නගරය ඈතින් පිහිටි විශාල කුණු කඳු නාය යාම නිසා මෙම දුගඳ පැතිරෙන බවය . එහෙත් වඩාත් බුද්ධ්මත් ජනයා එම මත දෙකම බැහැරකළ අතර , ඔවුන් කල්පනා කළේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර දිනෙන් දින වර්ධනය වන එබඳු දුගඳකට වෙනත් හේතුවක් තිබිය යුතුය ...

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාsurasa - සුරස - surasa - සුරස
භාෂාවසිංහල
පිටු328
ISBN9789556777987

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00