
Rasika Jayakody - රසික ජයකොඩි
අධිවේගයෙන් මිනිස් සම්බන්ධතා හදාගන්න, ඒ වේගයෙන් ම සම්බන්ධතා කඩාගන්න, සියලු දෙනා ම හැල්මේ දුව යන ලෝකයේ මං තවම හෙමින් ආදරය කරනවා. රෑ වෙනවද, එළි වෙනවද නොදැන, ගහක් කොලක් මලක් නොදැක, ඉවරයක් නැති විෂම චක්‍රයක හිරවෙලා ඉන්න මිනිසුන් අතර මං වැස්ස, සුළඟ, සොබාදහම, හිමිදිරිය, රෑ අඳුර වින්දනය කරනවා. මේ හැම දේකින් ම මට සතුටක් ලැබෙනවා. .......................................................... අඬන්න ඕන වෙලාවට අඬන්න . හිනාවෙන්න ඕන වෙලාවට හිනාවෙන්න . බනින්න ඕන වෙලාවට බනින්න. ආදරේ කරන වෙලාවට ආදරේ කරන්න . ඒත් මේ ඔක්කොම චිත්‍රපටයක් විතරයි කියලා දැනගෙන ජීවත් වෙන්න.. | අධිවේගයෙන් මිනිස් සම්බන්ධතා හදාගන්න, ඒ වේගයෙන් ම සම්බන්ධතා කඩාගන්න, සියලු දෙනා ම හැල්මේ දුව යන ලෝකයේ මං තවම හෙමින් ආදරය කරනවා. රෑ වෙනවද, එළි වෙනවද නොදැන, ගහක් කොලක් මලක් නොදැක, ඉවරයක් නැති විෂම චක්‍රයක හිරවෙලා ඉන්න මිනිසුන් අතර මං වැස්ස, සුළඟ, සොබාදහම, හිමිදිරිය, රෑ අඳුර වින්දනය කරනවා. මේ හැම දේකින් ම මට සතුටක් ලැබෙනවා. .......................................................... අඬන්න ඕන වෙලාවට අඬන්න . හිනාවෙන්න ඕන වෙලාවට හිනාවෙන්න . බනින්න ඕන වෙලාවට බනින්න. ආදරේ කරන වෙලාවට ආදරේ කරන්න . ඒත් මේ ඔක්කොම චිත්‍රපටයක් විතරයි කියලා දැනගෙන ජීවත් වෙන්න..