ආලෝක නිම්නය - Aloka Nimnaya

ආලෝක නිම්නය - Aloka Nimnaya

රසික ජයකොඩි - Rasika Jayakody

LKR 900.00LKR 1,000.00-10%
තොගයේ ඇත
විස්තරය

“අද ගඟ හරි සැරයි. පාලම් දෙකේම මිනිස්සු පිරිලා. මම ගඟෙන් එතෙර වුණේ බෝට්ටුවෙන්. ගඟෙන් එතෙර වෙද්දී මට මෙහෙම දෙයක් හිතුණා. කලින් හැදිලා තිබුණු පාරක් ඔස්සේ ගඟක් ගලා යනවද? එහෙම නැත්නම් ඒ පාර හැදෙන්නේ ගඟ ගලා යනකොටද? ටිකක් කල්පනා කරලා බැලුවම ඔය දෙකම හරි නේද? ඉරණම සහ ජීවිතය අතර තියෙන්නෙත් ඒ විදියේ සම්බන්ධයක්. ඉරණමේ තීන්දු වෙලා තියෙන විදියට ජීවිතය ගලා යනවා. ජීවිතය ගලා යන විදියට ඉරණම තීන්දු වෙනවා. ඉතින් ඔබේ ජීවිතය හොඳින් ගලා යනවා ඇති කියලා හිතනවා. “

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාKbooks Publisher - Kbooks Publisher
භාෂාවසිංහල
පිටු136
ප්‍රකාශිත වර්ෂය2026
ISBN9786245737697

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00