Bhasma Nagaraya - භස්ම නගරය (The Mortal Instruments Series)

Bhasma Nagaraya - භස්ම නගරය (The Mortal Instruments Series)

සවින්දි ආරියතිලක - Savindi Ariyathilaka

LKR 1,900.00LKR 2,250.00-16%
තොගයේ ඇත
විස්තරය

'ක්ලැරී ෆ්‍රේ' ගේ එකම පැතුම, තම ජීවිතය පෙර තිබූ ලෙසින් යළි සාමන්‍ය වනු දැකීමය. එහෙත්, මායා බලපෑමකින් සිහිමූර්ඡාවකට ලක් වූ මවක් සිටින, නරවෘකයන්, වැම්පයරයන් සහ සුරයන් වැනි පාතාල වැසියන් දැකීමේ හැකියාව එක්වරම හිමි වූ, රාක්ෂයන් දඩයම් කරන සේයාදඩයක්කාරියකගේ ජීවිතයේ සාමාන්‍යය යනු කුමක්ද? ක්ලැරීගේ කැමැත්ත තම හොඳම මිතුරා සමඟ කාලය ගත කරන්නටය. එහෙත්, ඇයට ඊට ඉඩ දුන්නේ සේයාදඩයක්කරුවන් නොවේ. විශේෂයෙන්ම, කඩවසම් සහ ඇයව කෝපයෙන් උමතු කරන්නට සමත්, අලු‍ත සොයාගන්නට ලැබුණු, ඇයගේ සහෝදරයා වන ජේස් ඊට ඉඩ නොදුන්නේය. සිය මවට උපකාර කරන්නට ක්ලැරීට තිබුණු එකම මාර්ගය වූයේ, බොහෝ දුරට උමතු, නියත වශයෙන්ම දුෂ්ට, තම පියා වන ධූර්ත සේයාදඩයක්කාර වැලන්ටයින්ව සොයා ගැනීමය. දෙවැනි මර්ත්‍ය මෙවලමද සොරාගත් පසු, රෞද්‍ර සංවීක්ෂකගේ සැකයට බඳුන් වන්නේ ජේස්වය. ඇත්තෙන්ම, ජේස් තමා විශ්වාස කළ සියල්ලට පිටු පා තම පියාට උපකාර කරනු ඇතිද? | 'ක්ලැරී ෆ්‍රේ' ගේ එකම පැතුම, තම ජීවිතය පෙර තිබූ ලෙසින් යළි සාමන්‍ය වනු දැකීමය. එහෙත්, මායා බලපෑමකින් සිහිමූර්ඡාවකට ලක් වූ මවක් සිටින, නරවෘකයන්, වැම්පයරයන් සහ සුරයන් වැනි පාතාල වැසියන් දැකීමේ හැකියාව එක්වරම හිමි වූ, රාක්ෂයන් දඩයම් කරන සේයාදඩයක්කාරියකගේ ජීවිතයේ සාමාන්‍යය යනු කුමක්ද? ක්ලැරීගේ කැමැත්ත තම හොඳම මිතුරා සමඟ කාලය ගත කරන්නටය. එහෙත්, ඇයට ඊට ඉඩ දුන්නේ සේයාදඩයක්කරුවන් නොවේ. විශේෂයෙන්ම, කඩවසම් සහ ඇයව කෝපයෙන් උමතු කරන්නට සමත්, අලු‍ත සොයාගන්නට ලැබුණු, ඇයගේ සහෝදරයා වන ජේස් ඊට ඉඩ නොදුන්නේය. සිය මවට උපකාර කරන්නට ක්ලැරීට තිබුණු එකම මාර්ගය වූයේ, බොහෝ දුරට උමතු, නියත වශයෙන්ම දුෂ්ට, තම පියා වන ධූර්ත සේයාදඩයක්කාර වැලන්ටයින්ව සොයා ගැනීමය. දෙවැනි මර්ත්‍ය මෙවලමද සොරාගත් පසු, රෞද්‍ර සංවීක්ෂකගේ සැකයට බඳුන් වන්නේ ජේස්වය. ඇත්තෙන්ම, ජේස් තමා විශ්වාස කළ සියල්ලට පිටු පා තම පියාට උපකාර කරනු ඇතිද?

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN 9786245579174

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00