Chithral - චිත්‍රාල්

Chithral - චිත්‍රාල්

Niluka Brandon - නිලූකා බ්‍රැන්ඩන්

LKR 1,020.00LKR 1,200.00-15%
තොග නැත
තොග නැත
විස්තරය

හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුනු මිනිසුන් පවා ශාරීරිකව එතරම් නොගැලපෙන අවස්ථා බොහෝය. ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත් හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත. ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පෑහෙන්නෝ හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව ඔවුන්ට වෙන් වන්නට සිදුවනා තෙක් ඔවුහුමවත් නොදන්නෝය.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9786246268060

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00