ඩිෆොල්ට්Default

කතෘ කාවින්දි යාපා බංඩාරKavindi Yapa Bandara

ප්‍රවර්ගය
වට්පෑඩ් පොත්

පොත ගැන

ඔක්තොම්බර් 30 වෙනිදා සිට බෙදාහැරිම කරනු ලැබේ....

මගෙ උල්කාෂ්මික රැයට

අටකාමා හඳක් එකතු උනාට,

පසළොස්වක දුරයි මට…

අමාවකට කවි ලිව්වට~

අහසෙයි කදුළු පනින්නේ සතුටට-

ඉතින් මෙහෙමනේ ;

දන්නවද ජැස්පර්?

මුළු ලෝක පොතකටම ඒ මනුස්සයා වැරදි උනාට,

මට පුලුවන් මුළු කතා පොතක් පුරාවටම ඒ මනුස්සයාවම

“හොද මනුස්සයෙක් කරලා ලියන්න”

සරලව සදාකාලිකව ;

“මතක සන්තතියක සිරවූ, අනුප්‍රාස කවි ප්‍රකරණයක නොබිදුණු කවි පෙළයි නුඹ!!!”

විස්තර

භාෂාව
සිංහල
පිටු
1020
ප්‍රකාශිත වර්ෂය
2026
ISBN
1