Ehela Malata Dam Patak - ඇහැළ මලට දම් පාටක්

Ehela Malata Dam Patak - ඇහැළ මලට දම් පාටක්

Chathuri Damayanthi - චතුරි දමයන්ති

LKR 1,080.00LKR 1,200.00-10%
තොගයේ ඇත
විස්තරය

පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා." පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය. පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය. "The tree of Paramee...!" "මම පාරමී?" "ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ." "ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ." "මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම." "කසුන්... ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු." "ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි. අපැහැදිලි අමුතු මතකයක් වෙන්න." "ඇයි ඒ?" "දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන...!"

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
පිටු290
ISBN9786245546732

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00