Garhawa Sama - ගර්හාව සම

Garhawa Sama - ගර්හාව සම

Sanath Balasooriya - සනත් බාලසූරිය

LKR 1,350.00LKR 1,500.00-10%
තොගයේ ඇත
විස්තරය

ජේ. එම් කෝඑට්සි සිය රටේ පැවති වර්ණ භේදවාදී ප්‍රතිපත්තිය සේම එහි පශ්චාත් වර්ණභේදවාදී සංක්‍රාන්තිය ද, මනුෂ්‍ය ස්වභාවයේ නිරුවත නිර්දය ලෙස පිළිඹිබු කිරීමට නිරන්තරයෙන් උත්සාහ දරණ ලේඛකයෙකි. Disgrace එහි උච්චතම අවස්ථාවකි. පශ්චාත් වර්ණභේදවාදී දකුණු අප්‍රිකාව තීරණාත්මක ලෙස වෙනස් වූ බල සංරචක විසින් ඇති කරනු ලැබ තිබෙන නව දේශපාලනික හා ආචාරධාර්මික අභියෝගයක් නොබියව වේදිකාවට කැඳවමින්, කෝඑට්සි ඒ ඔස්සේ යෙදෙන්නේ අන්ධකාර මනුෂ්‍ය සත්ථාව පිළිබඳව ගැඹුරු හා නිර්දය ගවේෂනයකය. සිය කුසලතාව තමා අවට සමාජයට කැඩපතක් ඇල්ලීමට පමණක් සීමා නොවන බව ඔහු Disgrace හරහා ප්‍රකට කරවයි. එතැනින් ඔබ්බට යමින් ඔහු කළු මිනිසා සහ සුදු මිනිසා අතර මෙන්ම ස්ත්‍රිය හා පුරුෂයා අතරත් පවතින ආතතිගත සබ්ඳතාව පිළිබඳව කරදරකාරී හා තැතිගන්වන සුළු ප්‍රශ්න කිරීමක නියැලේ. | ජේ. එම් කෝඑට්සි සිය රටේ පැවති වර්ණ භේදවාදී ප්‍රතිපත්තිය සේම එහි පශ්චාත් වර්ණභේදවාදී සංක්‍රාන්තිය ද, මනුෂ්‍ය ස්වභාවයේ නිරුවත නිර්දය ලෙස පිළිඹිබු කිරීමට නිරන්තරයෙන් උත්සාහ දරණ ලේඛකයෙකි. Disgrace එහි උච්චතම අවස්ථාවකි. පශ්චාත් වර්ණභේදවාදී දකුණු අප්‍රිකාව තීරණාත්මක ලෙස වෙනස් වූ බල සංරචක විසින් ඇති කරනු ලැබ තිබෙන නව දේශපාලනික හා ආචාරධාර්මික අභියෝගයක් නොබියව වේදිකාවට කැඳවමින්, කෝඑට්සි ඒ ඔස්සේ යෙදෙන්නේ අන්ධකාර මනුෂ්‍ය සත්ථාව පිළිබඳව ගැඹුරු හා නිර්දය ගවේෂනයකය. සිය කුසලතාව තමා අවට සමාජයට කැඩපතක් ඇල්ලීමට පමණක් සීමා නොවන බව ඔහු Disgrace හරහා ප්‍රකට කරවයි. එතැනින් ඔබ්බට යමින් ඔහු කළු මිනිසා සහ සුදු මිනිසා අතර මෙන්ම ස්ත්‍රිය හා පුරුෂයා අතරත් පවතින ආතතිගත සබ්ඳතාව පිළිබඳව කරදරකාරී හා තැතිගන්වන සුළු ප්‍රශ්න කිරීමක නියැලේ.

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
පිටු312
ISBN 9789554274334

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00