Giniyam As - ගිනියම් ඇස්

Giniyam As - ගිනියම් ඇස්

ජයශංඛ කරුණාරත්න - Jayashankha Karunarathne

LKR 500.00LKR 550.00-9%
තොගයේ ඇත
විස්තරය

ඔහු අසලට ආසන්න වී සිටි රුව නිල ඇඳුමකින් සැරසී සිටින බව ඔහුට දක්නට ලැබිණි. ඔහුගේ පුදුමයට හේතුවන පරිදි එම නිල ඇඳුමේ කිසිදු ඉගිය ලකුණක් හෝ පැල්ලමක් දක්නට නොවීය. එය තද නිල් පැහැයෙන් යුක්ත වූවක් බව අවට පැතිර තිබූ ගිනිදැල්වල ආලෝකයෙන් දැකගත හැකිවිය. අද්භූතජනක රුව ගිනිදැල් අතරින් මෑත් වී ඔහුගේ ඉදිරියෙන් සෙමින් සෙමින් ඇවිද යනු එඩ්වින් බලා සිටියේ භීතියෙන් උමතු වී ගිය මනසින් යුක්තව ය. විනාශ වී ගිය ගුවන් යානයේ සුන්බුන් හා සිය ගණනක් වූ මළ සිරුරු අතරින් ඔහු ඇවිද ගියේ ය. තව දුරටත් මෙම භීෂණාත්මක දර්ශනය දෙස පියවි ඇසින් බලා සිටීමට තරම් ශක්තියක් නොමැති වූ එඩ්වින්ගේ පියවි සිහිය ගිලිහී ගොස් ඔහු සිහිවිසඥව බිම ඇද වැටුණේ ය. බිම ඇද වැටෙත්ම දෙනෙත් බොඳවී ගොස් මොළය හරහා විදුලි සැරයක් ගමන් කරන්නාක් මෙන් ඔහුට දැනී ගියේ ය. ඒ මොහොතේම බොඳවී යන දෙනෙත් අතරින් ඔහුට තවත් දසුනක් දිස්විය. එම නිල ඇඳුම ලා ගත් පුද්ගලයා ඔහු ඉදිරියේ සිටගෙන සුරත ඔහු දෙසට දිගුකරගෙන සිටින අන්දම ය. | ඔහු අසලට ආසන්න වී සිටි රුව නිල ඇඳුමකින් සැරසී සිටින බව ඔහුට දක්නට ලැබිණි. ඔහුගේ පුදුමයට හේතුවන පරිදි එම නිල ඇඳුමේ කිසිදු ඉගිය ලකුණක් හෝ පැල්ලමක් දක්නට නොවීය. එය තද නිල් පැහැයෙන් යුක්ත වූවක් බව අවට පැතිර තිබූ ගිනිදැල්වල ආලෝකයෙන් දැකගත හැකිවිය. අද්භූතජනක රුව ගිනිදැල් අතරින් මෑත් වී ඔහුගේ ඉදිරියෙන් සෙමින් සෙමින් ඇවිද යනු එඩ්වින් බලා සිටියේ භීතියෙන් උමතු වී ගිය මනසින් යුක්තව ය. විනාශ වී ගිය ගුවන් යානයේ සුන්බුන් හා සිය ගණනක් වූ මළ සිරුරු අතරින් ඔහු ඇවිද ගියේ ය. තව දුරටත් මෙම භීෂණාත්මක දර්ශනය දෙස පියවි ඇසින් බලා සිටීමට තරම් ශක්තියක් නොමැති වූ එඩ්වින්ගේ පියවි සිහිය ගිලිහී ගොස් ඔහු සිහිවිසඥව බිම ඇද වැටුණේ ය. බිම ඇද වැටෙත්ම දෙනෙත් බොඳවී ගොස් මොළය හරහා විදුලි සැරයක් ගමන් කරන්නාක් මෙන් ඔහුට දැනී ගියේ ය. ඒ මොහොතේම බොඳවී යන දෙනෙත් අතරින් ඔහුට තවත් දසුනක් දිස්විය. එම නිල ඇඳුම ලා ගත් පුද්ගලයා ඔහු ඉදිරියේ සිටගෙන සුරත ඔහු දෙසට දිගුකරගෙන සිටින අන්දම ය.

ප්‍රවර්ගයනවකතා
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
පිටු279
ISBN9789556864076

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00