Girimekala - ගිරිමේඛල

Girimekala - ගිරිමේඛල

Wathsala Balasooriya - වත්සලා බාලසූරිය

LKR 1,199.99
තොග නැත
තොග නැත
විස්තරය

“මම කවුද, කොහෙන් ආපු එකෙක්ද කියා නොදැන මට ළං වෙන්ඩ බය නෑ? ‘’ ගිරිමේඛල සැහැල්ලු බැල්මකින් බැලුවාය. “මට එව්වා හිතන්ඩ මතක් වුණේ නෑ. වෙදකමට ඒවා අදාළ නෑ නෙව…" කුමාරයාට හිනාවක් නැගිණි. “එතකොට මේ වෙදකමක්ද?” “නැතුව…… ආදරේ තරම් දෙන්ඩ පුළුවන් ‌හොඳ වෙන බෙහෙතක් තියෙනවද, මනුස්සයෙක්ට?” ගිරීමේඛල කියන්නේ බොරු නොවන වග කුමරු දන්නේය. කොහොම වෙතත්, රටේ මහරජ්ජුරුවන්ගේ පුත්‍රයා තමාට උමතුවෙන් මෙන් ආලය කරන වග දැනගන්නා මොහොතේ ගිරිමේඛල නම් පුදුම වන වග කුමරු දැන උන්නේය. ගිරීමේඛල ආයෙමත් අනෙක් පස හැරුණාය. කුමරුගේ අතක් ගෙන තමා වටේට වෙළා ගත්තාය. “මට කවදාවත් බැරිවෙයි අමතක කරන්ඩ…” ගිරිමේඛල අඩවන් වූ දෑසින් කෙඳිරුවාය. නිදිබර හඬ තුළ තිබුණේ අමුතුම අලංකාරයකි, ශෘගාරයකි. “මොකක්ද?” “ඒ මොහොත… ඒ විල… මේ රෑ… ඔයා… මම මළත් දවසක ඔය විල ගොවට එනවා උඹ හොයාන. ඉන්ඩ ඇහැකිද මම එනකන්?” ගිරිමේඛල නිදිමතේම කෙඳිරුවාය. | “මම කවුද, කොහෙන් ආපු එකෙක්ද කියා නොදැන මට ළං වෙන්ඩ බය නෑ? ‘’ ගිරිමේඛල සැහැල්ලු බැල්මකින් බැලුවාය. “මට එව්වා හිතන්ඩ මතක් වුණේ නෑ. වෙදකමට ඒවා අදාළ නෑ නෙව…" කුමාරයාට හිනාවක් නැගිණි. “එතකොට මේ වෙදකමක්ද?” “නැතුව…… ආදරේ තරම් දෙන්ඩ පුළුවන් ‌හොඳ වෙන බෙහෙතක් තියෙනවද, මනුස්සයෙක්ට?” ගිරීමේඛල කියන්නේ බොරු නොවන වග කුමරු දන්නේය. කොහොම වෙතත්, රටේ මහරජ්ජුරුවන්ගේ පුත්‍රයා තමාට උමතුවෙන් මෙන් ආලය කරන වග දැනගන්නා මොහොතේ ගිරිමේඛල නම් පුදුම වන වග කුමරු දැන උන්නේය. ගිරීමේඛල ආයෙමත් අනෙක් පස හැරුණාය. කුමරුගේ අතක් ගෙන තමා වටේට වෙළා ගත්තාය. “මට කවදාවත් බැරිවෙයි අමතක කරන්ඩ…” ගිරිමේඛල අඩවන් වූ දෑසින් කෙඳිරුවාය. නිදිබර හඬ තුළ තිබුණේ අමුතුම අලංකාරයකි, ශෘගාරයකි. “මොකක්ද?” “ඒ මොහොත… ඒ විල… මේ රෑ… ඔයා… මම මළත් දවසක ඔය විල ගොවට එනවා උඹ හොයාන. ඉන්ඩ ඇහැකිද මම එනකන්?” ගිරිමේඛල නිදිමතේම කෙඳිරුවාය.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9786246178215

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00