
චින්ගීස් අයිත්මාතව් - Chinghiz Aitmatov
චිංගීස් අයිත්මාතව් විසින් රචිත දුයිෂේන් (Duishen) නම් නවකතාව දැදිගම වී රුද්‍රිගු විසින් “ගුරු ගීතය” නමින් පරිවර්තනය කර ඇත. රුසියානු විප්ලයේ මුල් කාලයේ සිදුවූ අධ්‍යාපනික විප්ලවය ගැන මේ පොතේ කියවෙයි. | චිංගීස් අයිත්මාතව් විසින් රචිත දුයිෂේන් (Duishen) නම් නවකතාව දැදිගම වී රුද්‍රිගු විසින් “ගුරු ගීතය” නමින් පරිවර්තනය කර ඇත. රුසියානු විප්ලයේ මුල් කාලයේ සිදුවූ අධ්‍යාපනික විප්ලවය ගැන මේ පොතේ කියවෙයි.