Hasarali Ganga - හසරලි ගඟ

Hasarali Ganga - හසරලි ගඟ

Niluka Brandon

LKR 1,280.00LKR 1,500.00-15%
තොග නැත
තොග නැත
විස්තරය

සමහර ඇත්තවල් තියෙනවා ඒවා කොච්චර ඇත්ත වුණත් පිළිගන්න බැරිම තරමටම තිත්තයි අපි හරිම තදින් ප්‍රේම කරන මිනිස්සු අපිට කොහෙත්ම ප්‍රේම කරන්නේ නෑ කියලා දැනගන්න එක මනුස්සයෙක්ට දරන්න අපහසු වේදනාවක්. අපිට අතීතෙට ගිහින් අතීතයේ සිද්ධ වෙච්ච දේවල් වෙනස් කරලා එන්න බෑ. ඒත් අපිට පුළුවන් අනාගතයෙ දවසක ආපස්සට හැරිලා සතුටින් බලන්න පුළුවන් ලස්සන දවස් දැන් ජීවිතේට එකතු කර ගන්න. අම්මලා අඬද්දි දරුවොන්ටත් රිදෙනවා. අපි හැමෝගෙම ජීවිත ඉදිරියට යන්න ඕනෙ. ඉදිරියට යන්න පුළුවන්කම තියෙද්දි පිටිපස්ස හැරිලා බල බලා ළතැවෙන්න තියාගත්තොත් ඉස්සරහට එක අඩියක් තියද්දි අපි පිටිපස්සට අඩි දෙකක් තියලා. එතකොට කවදාවත්ම ඉස්සරහට යන්න වෙන්නෙ නෑ.

ප්‍රවර්ගයනවකතා
භාෂාවසිංහල
ISBN9786246268077

සම්බන්ධිත පොත්

සක්කාරං10%
නවකතා
සක්කාරං

Chamminda Welagedara - චම්මින්ද වෙලගෙදර

LKR 810.00LKR 900.00
කාලි10%
නවකතා
කාලි

නෙහන්සා සූරියබණ්ඩාර – Nehansa suriyabandara

LKR 1,350.00LKR 1,500.00
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි15%
නවකතා
ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි

Isuru Matheesha Fernando | ඉසුරු මතීෂ ප්‍රනාන්දු

LKR 940.00LKR 1,100.00
BADDEGAMA
නවකතා
BADDEGAMA

A.P. GUNARATHNA

LKR 750.00