Hulu Aththa - හුළු අත්ත

Hulu Aththa - හුළු අත්ත

Kim Suu Ah

LKR 1,600.00LKR 1,950.00-18%
තොගයේ ඇත
විස්තරය

කඳුකරයේ සීතල හුළඟ විදින ගමන්, ආතගේ පොඩි පෙට්ටි කඩෙන් උණු උණුවේ කිරි කෝපි එකක් බොන්න යන්න ඔයත් එනවද? කැලෑ මල් පොකුරු කඩාන, සහන් එක්ක ගඟේ ඔරු පැදලා, චූටි කුකූ එක්ක කඳු මුදුනේ තරඟෙට දුවලා, අදීර එක්ක ඔංචිල්ලාවේ වාඩි වෙලා ඈත කඳුකරය දිහා බලාන කතා කරන්නත් පුළුවන්.. ඉතින්, එනවද යන්න මාත් එක්ක හුළු අතු එළියෙන් එලිය වුන සීතල කඳුකරය බලන්න..? | කඳුකරයේ සීතල හුළඟ විදින ගමන්, ආතගේ පොඩි පෙට්ටි කඩෙන් උණු උණුවේ කිරි කෝපි එකක් බොන්න යන්න ඔයත් එනවද? කැලෑ මල් පොකුරු කඩාන, සහන් එක්ක ගඟේ ඔරු පැදලා, චූටි කුකූ එක්ක කඳු මුදුනේ තරඟෙට දුවලා, අදීර එක්ක ඔංචිල්ලාවේ වාඩි වෙලා ඈත කඳුකරය දිහා බලාන කතා කරන්නත් පුළුවන්.. ඉතින්, එනවද යන්න මාත් එක්ක හුළු අතු එළියෙන් එලිය වුන සීතල කඳුකරය බලන්න..?

ප්‍රවර්ගයවට්පෑඩ් පොත්
ප්‍රකාශකයාothers - others
භාෂාවසිංහල
පිටු136
ප්‍රකාශිත වර්ෂය2025
ISBN9786249278004

සම්බන්ධිත පොත්

එක්ව ජීවිතය දිනන්නටNew
වට්පෑඩ් පොත්
එක්ව ජීවිතය දිනන්නට

P. B. P. Ranasinghe | පී.බී.පී.රණසිංහ

LKR 750.00
රිබොන්10%
වට්පෑඩ් පොත්
රිබොන්

මෝචී - Mochii

LKR 1,350.00LKR 1,500.00
හරෝහරා10%
වට්පෑඩ් පොත්
හරෝහරා

හිරුණි එස් හේරත් - Hiruni S Herath

LKR 3,990.00LKR 4,450.00
කිරි කෝඩුNew10%
වට්පෑඩ් පොත්
කිරි කෝඩු

හිමසර සිල්වා | Himasara Silva

LKR 2,025.00LKR 2,250.00